Lankaputhra Development Bank

Special Promotion

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

LAST_UPDATED2
 

 

ලංකාපුත්‍ර බැංකුව විශේෂිත බලපත්‍රලාභී සංවර්ධන බැංකුවක් ලෙස 1988 අංක 30 දරන බැංකු පනත යටතේ ආරම්භ කරන ලද අතර පූර්ණ රාජ්‍ය ආරක්ෂාව සහිතව 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කොට ඇත.

ග්‍රාමීය ආර්ථිකයෙහි කෘෂිකාර්මික හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව දායකතවය දරන අතර එහි ප්‍රධානතම සාධකය වන්නේ කෘෂිකාර්මික හා කාර්මික අංශයෙන් ඔසවා තැබිය හැකි මූල්‍ය පහසුකම් සැලසීම සහ ඒ සඳහා විශේෂඥ උපදෙස් හා මාර්ගෝපදේශ ලබාදීමත්ය.මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය බඳු වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම අපගේ මෙහෙවරයි.

පත්‍රිකා සඳහා අනුසන් කිරීම




පුවත් නිකුතු