Lankaputhra Development Bank

මුල් පිටුව අප ගැන ආයතනික තොරතුරු
ලියාපදිංචි නාමය සීමාසහිත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව
නීතිමය තත්ත්වය සීමාසහිත ප්‍රසිද්ධ සමාගමක් වශයෙන් 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ ස්ථාපිත කරන ලදී. බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වශයෙන් 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ පිහිටුවන ලදී. 2007 අංක 7 දරණ සමාගම් පනත අනුව ලියාපදිංචි අංකය - BP52 වේ.
සංස්ථාපිත දිනය 2006 පෙබරවාරි 24
සමාගම් ලේකම් මනීෂා ප්‍රසාදි බණ්ඩාර මිය
ලියාපදිංචි කාර්යාලය නො 80, නාවල පාර, නුගේගොඩ
දුරකථන : (94) 11 2821030-35
ෆැක්ස් : (94) 11 2821020
ඊ මේල්: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
වෙබ් අඩිවිය : www.lankaputhra.lk
විගණන නිලධාරීන්

විගණකාධිපති දෙපාර්තමේන්තුව,
306/72, පොල්දුව පාර,
බත්තරමුල්ල.
දුරකථන : 011-2887223
011-2887028
www.auditorgeneral.lk

 

බැංකුව ලංකා බැංකුව