Lankaputhra Development Bank

මුල් පිටුව අප ගැන දර්ශනය සහ මෙහෙවර

අපගේ දර්ශනය

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජික සංවර්ධනයේ දීප්තිමත් නියමුවා බවට පත් වීම.

අපගේ මෙහෙවර

  • ජාතික සහ අන්තර්ජාතික තලයන්හී ව්‍යවසායකත්වය අර්ථාන්විත ලෙස ශක්තිමත් කරන ශ්‍රී ලංකාවේ හරවත් බැංකුව බවට පත්වීම.
  • අපගේ සේවක මණ්ඩලයේ වෘත්තීය දක්ෂතාවයන් දිරිමත් කරමින් ඔවුනට ලංවිය හැකි උපරිම තත්වයක් දක්වා වර්ධනය කළහැකි සේවා පරිසරයක් ලබාදී ඔවුන්ගේ අගය නංවාලීම.
  • ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කොට එමඟින් ඇති නැති පරිසරය අවම කර දිළිදු ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම.
  • විශිෂ්ටතම පාරිභෝගික සේවා නොවෙනස්ව පවත්වාගෙන, ගණුදෙනුකරුවන්ට නිසි සැලකිල්ලක් දක්වමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම.

අපගේ අගයන්

  • ආර්ථික සංවර්ධනය සඳහා අත දීම
  • ව්‍යවසායකත්වය අන්තර්ජාතික මට්ටමට නංවාලීම
  • වගකීම් සහිත වෘත්තික කණ්ඩායම් බිහි කිරීම.