Lankaputhra Development Bank

මුල් පිටුව අප ගැන ආයතනික කළමනාකාරිත්වය

රංජිත් දිසානායක මහතා
වැඩබලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ණය, මෙහෙයුම් සහ ණය අයකිරීම්

B.com - විශේෂවේදී (කොළඹ)
AIB (ශ්‍රී ලංකාව)




අජන්ත රත්නායක මහතා
සහකාර සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්ෂණ, හා වැඩබලන ප්‍රධානී (මානව සම්පත් හා පරිපාලන)

B.Sc (ගෞරව) තොරතුරු පද්ධති කළමනාකරණය - ඩබ්ලින් විශ්වවිද්‍යාලය (අයර්ලන්තය)
Masters in Business Administration-Leeds University (UK),
Reading for PhD (Uni.of Colombo)


ආර්. එස්. පණ්ඩිතසේකර මහතා
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - නීති

LLB (කොළඹ)
ඉන්දීය ෆෙඩරල් ක්‍රමය (නවදිල්ලි හෑම්ඩාර්ඩ් විශ්වවිද්‍යාලය)


ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - තොරතුරු තාක්ෂණ

B.Sc - දේපල කළමනාකරණාය සහ තක්සේරු ශාස්ත්‍ර විශේෂවේදී (ශ්‍රී ජයවර්ධනපුර)
ACS - (ඕස්ට්‍රේලියා) පරිගණක සමාජ විභාගය
BCS - (බ්‍රිතාන්‍ය) පරිගණක සමාජ විභාගය
MCS - (ශ්‍රී ලංකාව) පරිගණක සමාජයේ සාමාජික
MBCS - (බ්‍රිතාන්‍ය) පරිගණක සමාජයේ සාමාජික


සී. උඩුගලගේ මෙනවිය
ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී - පරිපාලන

B.Sc (මානව සම්පත් කළමනාකරණ ) විශේෂවේදී (ශ්‍රී ජයවර්ධනපුර), NDHRM, I.C.A (L11)



අයි. සතීෂ් කුමාර් මහතා
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මූල්‍ය හා වැඩබලන ප්‍රධාන මූල්‍ය නිලධාරී

B.Sc (ව්‍යාපාර පරිපාලනය ) විශේෂවේදී (ශ්‍රී ජයවර්ධනපුර), FCA, FMAAT


දුල්මනි ජයසේකර මෙනවිය
ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී - අනුකූලතා හා විගණන

විද්‍යාවේදී (ගෞරව) උපාධිය - කොළඹ විශ්වවිද්‍යාලය
ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිය - කොළඹ විශ්වවිද්‍යාලය
ව්‍යවහාරික සංඛ්‍යානය පිලිබද විද්‍යාපති උපාධිය - කොළඹ විශ්වවිද්‍යාලය
මූල්‍ය ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධිය - කොළඹ විශ්වවිද්‍යාලය
එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකධිකාරී ආයතනයේ අශ්‍රිත සමාජික


දීපිකා නවරත්න මහත්මිය
ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී / වැඩබලන ප්‍රධානී - ණය හා මෙහෙයුම්, කල්බදු, උකස්, ව්‍යාපාර සංවර්ධන

විද්‍යාවේදී අලෙවි කළමනාකරණ (විශේෂ ) (ගෞරව ) (ශ්‍රී ජයවර්ධනපුර )
ව්‍යාපාර කළමනාකරණ විද්‍යාපති (MBA) (රජරට )
වරලත් අලෙවිකරණ ආයතනයේ සාමජික (MCIM) - UK
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමජික (MSLIM)