Lankaputhra Development Bank

සත්‍ය වශයෙන් ම උපන් බිමට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා දේශාභිමානී ඉතුරුම් ගිණුම සකසා ඇත. මෙම ගිණුම් හිමියන්ට ජාතිය ගොඩනැගීමේ උතුම් කාර්යට සහභාගී වූවන් හැටියට ආඩම්බර විය හැක.

ප්‍රතිලාභ / විශේෂ ලක්ෂණ

  • ඉහළ පොලිය
    • (දිනපතා පොලිය ගනනය කර මාසිකව ගිනුමට බැර කරනු ලැබීම.)
  • ස්ථාවර නියෝග පහසුකම්.

කවුරුන් සඳහා ද?

වයස අවුරුදු 18ට වැඩි  ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා

ආරම්භක තැන්පතුව

ආරම්භක තැන්පතුව ශ්‍රී ලංකා රුපියල් 500/-කි.

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න