Lankaputhra Development Bank

ඔබගේ දරුවන් සඳහා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට ලක්මුතු ළමා ඉතුරුම් ගිණුම හදුන්වා දී ඇත.

කවුරුන් සඳහා ද?

වයස අවුරුදු 18ට අඩු ළමයින් සඳහා

(දෙමව්පියන්ට හෝ භාරකරුට ගිණුම විවෘත කළ හැක)

විශේෂ ප්‍රතිලාභ

  • ඉහළ පොලී අනුපාතය.
    දරුවන්ගේ අනාගතය සඳහා රාජ්‍ය සුරක්ෂිත භාවයක් සහිත ඉහළ පොලියක් ලබාදීම
  • රු. 500/- කින් ගිණුමක් ආරම්භ කිරීමට හැකි වීම
  • 100% රාජ්‍ය ආරක්ෂාවක් සහිතයි
    ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව රජයේ බැංකුවක් වන බැවින් ඔබ තැන්පත් කරන මුදලට හා එයට ලැබෙන පොලියට 100% ක රජයේ ඇපවීමක් ඇත.
  • මිත්‍රශීලී සේවය
    අපගේ මිත්‍රශීලී සේවයට කැප වූ නිලධාරීන් අමතා ගිණුම ආරම්භ කළ හැක.

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමණුම බලන්න