Lankaputhra Development Bank

සඳලිය ශ්‍රී ලාංකික දිරිය කන්තාවක් වෙනුවෙන් ආරම්භ කොට ඇති විශේෂ කාන්තා ඉතුරුම් යෝජනා ක්‍රමයකි.

කවුරුන් සඳහා ද?

වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි කාන්තාවන් සඳහා

ආරම්භක තැන්පතුව

ආරම්භක තැන්පතුව ශ්‍රී ලංකා රුපියල් 1,000/-කි.

ප්‍රතිලාභ

  • තරඟකාරී පොලී අනුපාතය.
  • තැන්පත් කරන මුදල මෙන් 10 ගුණයක් වටිනා රන් ආභරණ මිලට ගත හැකි වන විශේෂ ස්වර්ණමය ප්‍රතිලාභ ණය  යෝජනා ක්‍රමයකට මේ මඟින් හිමිකම් ලැබේ.
  • ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්හී නියුතු කාන්තාවන් සඳහා විශේෂ සහන මේ මඟින් ලබාගත හැකි ය.

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමණුම බලන්න

*කොන්දේසි සහිතයි