Lankaputhra Development Bank

දේශීය ගොවිතැන වැඩිදියුණු කොට ඵලදායී ලෙස වානිජ මට්ටම කරා යොමු කිරීම අරමුණු කොට රජය විසින් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් හඳුන්වා දී ඇත.

ණය යෝජනා ක්‍රමයේ අරමුණ

ගොවීන්, ගොවි සංවිධාන සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම සහ තාක්ෂණය හා භාවිතයන් වැඩිදියුණු කිරීමේන් කෘෂි සැකසුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම.
අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම තුලින් පුද්ගලික අංශය කෘෂිකර්මය සඳහා යොදවන ආයෝජන දිරිමත් කිරීම.

දේශීය ගොවිතැන වැඩිදියුණු කොට ඵලදායී ලෙස වානිජ මට්ටම කරා යොමු කිරීම අරමුණු කොට රජය විසින් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් හඳුන්වා දී ඇත.

රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමයේ අරමුණ

  • ගොවීන්, ගොවි සංවිධාන සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම සහ තාක්ෂණය හා භාවිතයන් වැඩිදියුණු කිරීමේන් කෘෂි සැකසුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම
  • අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම තුලින් පුද්ගලික අංශය කෘෂිකර්මය සඳහා යොදවන ආයෝජන දිරිමත් කිරීම
  • කෘෂි හා කෘෂි කර්මාන්තය ආශ්‍රිත රැකියා නව රැකියා අවස්ථා බිහිකිරීම
  • සුළු පරිමාණ ගොවිතැන වානිජ මට්ටමට යොමු කිරීමට කටයුතු කිරීම
  • සමස්ථයක් වශයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඉහළ නැංවීම

ඉලක්ක කණ්ඩායම්

  • සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන - 01 කාණ්ඩය
  • කෘෂි සකසුම් සේවා - 02 කාණ්ඩය
  • වානිජ මට්ටමේ ගොවිතැන් - 03 කාණ්ඩය

සුරැකුම්

ණය පහසුකම ලබා ගන්නා ව්‍යාපාරයේ අවධානම අනුව ලබාගන්නා සුරැකුම බැංකුව විසින් තීරණය කරනු ඇත.

ණය යෝජනා ක්‍රමයේ විස්තර

සුළු පරිමාණ ගොවීන් සහ ගොවි සංවිධාන
(01 කාණ්ඩය)
කෘෂි සැකසුම්
(02 කාණ්ඩය)
වානිජ මට්ටමේ ගොවිතැන්
(03 කාණ්ඩය)
යෝග්‍ය ආර්ථික ක්‍රියාකාරකම්

යන්ත්‍ර හා උපකරණ මිලදී ගැනීම
නවීන වාරි මර්ග ක්‍රම භාවිතය,කුකුළු අභිජනන මධ්‍යස්ථාන, ගෙවත් අලංකරණය හා පාලනය, මල් හා විසිතුරු පැලතවාන්, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය.

යන්ත්‍ර හා උපකරණ මිලදී ගැනීම
නවීන වාරි මර්ග ක්‍රම භාවිතය
ධාන්‍ය ගබඩා සඳහා ආයෝජනය, වී මෝල්
වී මෝල් ඉදි කිරීම

යන්ත්‍ර හා උපකරණ මිලදී ගැනීම
නවීන වාරි මර්ග ක්‍රම භාවිතය
කෘෂි කාර්මික කටයුතු සඳහා සේවාවන් දීර්ග කිරීම

නිවැරදි ක්‍රමවත් කෘෂි කාර්මික කටයුතු සඳහා

සැකසුම් කර්මාන්තශාලා ස්ථාපනය කිරීම
ණය මුදල රුපියල් මිලියන 05 ක උපරිමය
( මල් පැල හා විසිතුරු පැල වගාව සඳහා සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්ත සඳහා උපරිමය රුපියල් මිලියන 0.5 දක්වා )
රුපියල් මිලියන 300 ක උපරිමය

රුපියල් මිලියන 750 ක උපරිමය

ණය මුදල ආපසු ගෙවීමේ කාලය

උපරිමය අවුරුදු 05 යි ( සහන කාලයද ඇතුලත්ව )

කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සඳහා උපරිම කාලය අවුරුදු 02 යි.

උපරිමය අවුරුදු 05 යි ( සහන කාලයද ඇතුලත්ව )

යන්ත්‍ර හා උපකරණ මිලදී ගැනීමකදී- මිලදී ගන්නා යන්ත්‍රයේ හෝ උපකරණයේ විත කාලය/ආයු කාලය

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න