Lankaputhra Development Bank

මුල් පිටුව සේවාවන් ණය අත්තිකාරම් ශාස්ත්‍රී උසස් අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය

උපාධි පශ්චාත් උපාධි අධ්‍යයනයන් සහ වෘත්තීය විභාග සඳහා උනන්දුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අභිවෘද්ධිය සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද උසස් අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයකි

කවුරුන් සඳහා ද?

දේශීය සහ විදේශීය උපාධි පශ්චාත් උපාධි සහ වෘත්තීය අධ්‍යයන කටයුතු ගැන උනන්දුවන්නන් සඳහා

ණය මුදල් ප්‍රමාණය

උපරිම මුදල රුපියල් මිලියන 7.5යි.

ඇපය සුරැකුම්

රුපියල් මිලියන 0.5ට අඩු නම් පිළිගත හැකි ඇපකරුවන් දෙදෙනෙක්, සමඟ මාසික වැටුප බැංකුවට යොමුකිරීම

රුපියල් මිලියන 0.5 සිට මිලියන දක්වා අවදානම සලකා බලා බැංකුවට පිළිගත හැකි ඇප නියම කරනු ඇත.

ආපසු ගෙවීම

උපරිම වශයෙන් අවුරුදු 7 දක්වා

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න