Lankaputhra Development Bank

ව්‍යවසායකයන්ට සහ වෘත්තිකයන්ට තම ව්‍යාපාරික සහ වෘත්තීය කටයුතුවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, වාහන සහ උපකරණ පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා "ලක්සවිය කල්බදු" ක්‍රමය සකස් කර ඇත.

විශේෂ ලක්ෂණ

  • තරඟකාරී පොලී අනුපාතය
  • කඩිනම් සේවාව
  • අවම අයකිරීම්
  • ගනුදෙනුකරුට ගැලපෙන පරිදි සකස් කරන කල්බදු ප්‍රතිපත්ති

කල්බදු සීමාව

උපරිමය රුපියල් මිලියන 20 දක්වා

ආපසු ගෙවීමේ කාලය

උපරිම අවුරුදු 5ක්

අවශ්‍ය ඇපය

කල්බදු ගිවිසුමක් - කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වත්කම් සම්පූර්ණයෙන් ම බැංකුවට අයත් වීම සහ බැංකුවට පිළිගත හැකි ඇප.

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න