Lankaputhra Development Bank

රත්රන් ආභරණ උකසට තබා හදිසි මුදල් අවශ්‍යතා ඉටුකර ගැනීමට අත්තිකාරම් මුදලක් මේ මඟින් ලබා ගත හැක.

විශේෂ ලක්ෂණ

  • රන් ආභරණ සඳහා ඉහළම අගය.
  • තරඟකාරී පොලී අනුපාතය.
  • සම්පූර්ණ රහස්‍ය භාවය සහ විශ්වාසවන්තකම
  • ඔබගේ රන් ආභරණ සඳහා රජයේ බැංකුවක ආරක්ෂාව.
  • ණය ගෙවීමේ නම්‍යශීලී සැලසුම්.
  • අවම ලියකියවිලි සහිත වීම.

ආපසු ගෙවීමේ කාලය

අවුරුදු 01 යි.

ඇපය

රන් ආභරණ බැඳුම්කරය

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න