Lankaputhra Development Bank

බැංකු නිවාඩු 2017

ජනවාරි 12 බ්‍රහස්පතින්දා දුරුතු පෝය දින බැ.ර.
ජනවාරි 14 සෙනසුරාදා දෙමළ තෛයිපොංගල් දිනය බැ.ර.වෙ.
පෙබරවාරි 04 සෙනසුරාදා ජාතික දිනය බැ.ර.වෙ.
පෙබරවාරි 10 සිකුරාදා නවම් පෝය දින දෙමළ තෛයිපොංගල් දිනය බැ.ර.
පෙබරවාරි 24 සිකුරාදා මහාශිව රාත්‍රී දින බැ.ර.
මාර්තු 12 ඉරිදා මැදින් පෝය දින බැ.ර.
අප්‍රේල් 10 සඳුදා බක් පෝය දින බැ.ර.
අප්‍රේල් 13 බ්‍රහස්පතින්දා සිංහල දෙමළ අළුත් අවුරුද්දට පෙර දින බැ.ර.වෙ.
අප්‍රේල් 14 සිකුරාදා සිංහල දෙමළ අළුත් අවුරුදු දින / මහා සිකුරාදා බැ.ර.වෙ.
මැයි 01 සඳුදා මැයි දිනය බැ.ර.වෙ.
මැයි 10 බදාදා වෙසක් පෝය දින බැ.ර.
මැයි 11 බ්‍රහස්පතින්දා වෙසක් පෝය දිනට පසුව යෙදෙන අතිරේක නිවාඩු දින බැ.ර.වෙ.
ජුනි 08 බ්‍රහස්පතින්දා පොසොන් පෝය දින බැ.ර.
ජුනි 26 සඳුදා රාමසාන් දිනය බැ.ර.
ජුලී 08 සෙනසුරාදා ඇසළ පෝය දින බැ.ර.
අගෝස්තු 07 සඳුදා නිකිණි පෝය දින බැ.ර.
සැප්තැම්බර් 01 සිකුරාදා ඉද් වුල් අල්හ (හජ්ජි උත්සව දිනය) බැ.ර.
සැප්තැම්බර් 05 අඟහරුවාදා බිනර පෝය දින බැ.ර.
ඔක්තෝබර් 05 බ්‍රහස්පතින්දා වප් පෝය දින බැ.ර.
ඔක්තෝබර් 18 බදාදා දීපවාලී උත්සව දිනය බැ.ර.
නොවැම්බර් 03 සිකුරාදා ඉල් පෝය දින බැ.ර.
දෙසැම්බර් 01 සිකුරාදා මිලාදුන් නබී බැ.ර.වෙ.
දෙසැම්බර් 03 ඉරිදා උඳුවප් පෝය දින බැ.ර.
දෙසැම්බර් 25 සඳුදා නත්තල් දිනය බැ.ර.වෙ.

 

බැ. - බැංකු නිවාඩු ර. - රජයේ නිවාඩු වෙ. - වෙළෙඳ නිවාඩු

 

සියළුම ඉරිදා සහ සෙනසුරාදා දින බැංකු නිවාඩු වේ.