Lankaputhra Development Bank

මුල් පිටුව ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය

අගනුවර

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
(නිල පිළිගැනීම සහ ව්‍යවස්ථා සම්පාදනය)

කොළඹ
(වාණිජ, විධායක සහ අධිකරණ)

විශාලතම නගරය කොළඹ
රාජ්‍ය භාෂා
  • සිංහල
  • දෙමළ
වැසියන් හඳුන්වන නාමය ශ්‍රී ලාංකික
ආණ්ඩුව ඒකීය - අර්ධ ජනාධිපති ක්‍රමය සහිත සමාජවාදී ජනරජය
ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තුව
වර්ග ප්‍රමාණය

මුළු ගණන:- 65,610 කි.මී.
2 25,332 වර්ග සැතපුම්

ජල(%):- 4.4

ජනගහනය

2012 සංගණනය :- 20,277,597

323/වර්ග කිලෝ මීටරයකට

ජන ඝනත්වය :- 836.6/වර්ග සැතපුමකට

මුදල් ක්‍රමය ශ්‍රී ලංකා රුපියල් (LKR)
ඇමතුම් කේතය +94