Lankaputhra Development Bank

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව විසින් ණය පහසුකම් ලබා ගත් ව්‍යාපෘති සඳහා පමණක් කාරක ප්‍රාග්ධන ණය ලබා ගත හැක.

ආපසු ගෙවීම

උපරිම වශයෙන් අවුරුදු 3 දක්වා

ණය ප්‍රමාණය

උපරිම රුපියල් මිලියන 5කි.

ඇප

ව්‍යාපාරයේ පවත්නා අවදානම් තත්ත්වය ගැන සලකා බලා ඇපයෙහි ස්වභාවය බැංකුව විසින් තීරණය කරනු ඇත.

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න