Lankaputhra Development Bank

ස්වයං රැකියා ව්‍යාපෘති සඳහා සහනදායී පොලී අනුපාතයක් යටතේ ඉතා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහාය පිණිස මෙම ණය යෝජනා ක්‍රමය සකස් කොට ඇත.

අරමුණු

ග්‍රාමීය ණය පහසුකම් සැලසීමෙන් දිළිඳු ප්‍රජාවගේ ආදායම් මට්ටම, ආර්ථික සහ සමාජ තත්ත්වය වැඩි දියුණු කිරීම (දිළිඳුකම අවම කිරීම)

කවුරුන් සඳහා ද?

ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සඳහා

ආපසු ගෙවීම

උපරිම වශයෙන් අවුරුදු 3 දක්වා

ණය ප්‍රමාණය

උපරිම වශයෙන් රු. 500,000‍/-

ඇප

අනෝන්‍ය ඇප හෝ අපකරුවන් දෙදෙනෙක්

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න