Lankaputhra Development Bank

මුල් පිටුව පොළි අනුපාත

පොලී අනුපාතය

පහසුකම් පොළී අනුපාතය

Rate with Penal

Interest Rate

ණය අත්තිකාරම්
ව්‍යාපෘති ණය 13.5% - 14.5% 15.5% - 16.5%
කාරක ප්‍රාග්ධනය ණය 13.5% - 14.5% 15.5% - 16.5%
ක්ෂුද්‍ර මූල්‍ය ණය 14.0% - 16.0% 16.0% - 18.0%
“ශාස්ත්‍රී” උසස් අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය 13.5% 15.5%
විශේෂ ණය යෝජනා ක්‍රම
- “සරුසාර” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය “NCRCS” 7.0% 9.0%
- “සෞභාග්‍යා” ණය යෝජනා ක්‍රමය
8.0% 10.0%
- මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය (CSDDLS) 6.0% 8.0%
- “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය
6.54% 15.08%
- “ගොවි නවෝද” ණය යෝජනා ක්‍රමය 3.27% 15.08%
- “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය 6.54%-9.8% 15.08% - 18.34%
- “රිවි බල සවි” ණය යෝජනා ක්‍රමය 6.0% 14.0%
“ලක්සවිය” කල්බදු සේවාව 13.5% - 16.0%
“ලක්සවිය” කල්බදු සේවාව 15%
තැන්පතු
"ලක්මුතු" ළමා ඉතුරුම් ගිනුම 6.0%
"දේශාභිමානී" සාමාන්‍ය ඉතුරුම් ගිනුම 4.0%
"සඳලිය ඉතුරුම්" කාන්තා ඉතිරි කිරීමේ ගිනුම 4.0%
"සුරුවිරු" ස්ථාවර තැන්පත් - මාස 3 10.00%
"සුරුවිරු" ස්ථාවර තැන්පත් - මාස 6 10.25%
"සුරුවිරු" ස්ථාවර තැන්පත් - වසර 1 11.00%
"සුරුවිරු" ස්ථාවර තැන්පත් - වසර 1 (මාසිකව පොලිය ගණනය කිරීම) 10.50%
"ලක්සෙත" ස්ථාවර තැන්පත් - වසර 1 11.50%
"ලක්සෙත" ස්ථාවර තැන්පත් - වසර 1 (මාසිකව පොලිය ගණනය කිරීම) 10.75%
"ලක්සෙත" ඉතුරුම් ගිණුම් 4.5%
"ලක්සෙත 60 Plus" ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු 15.00%
"ලක්සෙත 60 Plus" ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු (මාසිකව පොලිය ගණනය කිරීම) 14.06%