Lankaputhra Development Bank

ලක්සෙත ජේ‍යෂ්ඨ පුරවැසි සමාන්‍ය ඉතුරුම් ගිණුම

ශ්‍රී ලාංකික ජේ‍යෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ වරප්‍රසද සහිතව සිය එදිනෙදා බැංකු කටයුතු ස්වාධීනව හා ගෞරවාන්විතව කරගෙනයාම සඳහා ලක්සෙත ජේ‍යෂ්ඨ පුරවැසි සමාන්‍ය ඉතුරුම් ගිණුම ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව විසින් හඳුන්වා දී ඇත.

ප්‍රතිලාභ / විශේෂ ලක්ෂණ

  • ආකර්ෂණීය ඉහළ පොළී අනුපතයක්
    සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට ගෙවන පොළී අනුපාතයකට වඩා 1% ක වැඩි පොළී අනුපාතයක් හිමිවීම
  • 100% රාජ්‍ය ආරක්ෂාවක් සහිතයි.
  • හිමිකම් සඳහා වෙනත් කම් යෝජනා කල හැක.
  • නම් කරන ලද වැඩිහිටි නිවාස සහ පුණ්‍ය ආයතන සඳහා නොමිලේ ස්ථාවර නියෝග ලබාදීමේ හැකියාව
  • අවම වාර්ෂික ශේෂය අනුව නොමිලයේ වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ වව්චර්පත් වලට හිමිකම් හැකියාව

අවම වාර්ෂික ශේෂය රු.

වව්චරයෙහි වටිනාකම රු.

100,000/-

500/-

200,000/-

1,000/-

300,000/-

2,000/-

400,000/-

3,000/-

500,000/-

5,000/-

1,000,000/-

7,500/-

2,000,000/- සහ ඊට වැඩි

10,000/-

කවුරුන් සඳහා ද?

වයස අවුරුදු 55ට වැඩි ශ්‍රී ලාංකික ජේ‍යෂ්ඨ පුරවැසියන් සඳහා

 

ආරම්භක තැන්පතුව

ආරම්භක තැන්පතුව ශ්‍රී ලංකා රුපියල් 1,000/-කි.

 

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න